අන්තර්ජාලය පදනම් කරගෙන මුදල් ඉපැයීම Electronic Money නොහොත් E-Money නම් වේ. මෙසේ මුදල් ඉපයීම ඉතාමත් පහසු ය. තමාගේ කැපවීම හා උත්සාහය මත මෙමගින් ප්‍රතිඵල නෙලා ගත හැක.
මෙය මුලාවක්, මුසාවක් යැයි පෙර කාලයේ මෙන්ම අද කාලයේදීද විවිධ මතවාද සමාජයේ පවතී. එහෙත් ඔබ මෙම blog එකෙහි අඩංගු විස්තර ආදිය කියවා බැලීමෙන් ඔබට සත්‍යය වැටහෙනු ඇත.
E-Money පිළිබඳව බොහොමයක් web sites, blogs යනාදිය තිබුණද, බොහෝ අයට මේ සඳහා භාෂාව හරස් වේ. සිංහලෙන් වුවද blog පවතින්නේ අතලොස්සකි. ඒවායේ ද අදාළ කරුණු නිවැරදිව නොමැත. මේ අඩුව පුරවා ලන්නට බලාපොරොත්තු පෙරදැරි කරගෙන Try E-Money - Sinhala blog එක ආරම්භ කළෙමි. මෙහි යම් කිසි වැරද්දක් අඩුපාඩුවක් වෙතොත් අපට යොමු කිරීමටද අමතක නොකරන්න.
Saturday, July 25, 2015
Subscribe to:
Post Comments (Atom)








0 comments:
Post a Comment