- ලිපි, රචනා ආදිය ලිවීමෙන් ඔබට මුදල් ඉපැයිය හැක. ඔය එක එක ආයතන වලට, වෙබ් සයිට්ස් වලට articles ලියන එක තමයි මේකෙන් කරන්න තියෙන්නේ. ඒ ඒ ආයතන වල නියෝජිතයෝ මේ සයිට්ස් වලට apply කරනවා. ඊට පස්සේ මේ සයිට්ස් ඔස්සේ ඔවුන්ගේ users වෙත මේ topics යොමු කරනවා. මේ topics යටතේ ඒ ඒ articles ලිවීම තමා කරන්න තියෙන්නේ. මේකට හොඳ ඉංග්‍රීසි දැනුමක් එහෙම තියෙන්න ඕන.
- විවිධ දෑ(web sites, logos...) නිර්මාණය කිරීමෙනුත් ඔයාලට මුදල් උපයන්න පුළුවන්. මෙහිදීත් සිදු වෙන්නේ ඉහතදී සිදුවූ දේම තමා. මෙහිදී හොඳ පරිගණක දැනුමක් තිබීම වැදගත්.
- තවද ads click කිරීමෙනුත් ඔය ගොල්ලන්ට සල්ලි හොයන්න පුළුවන්. මෙමගින් ඉතා පහසුවෙන් ඕනෑම කෙනෙකුට මුදල් සෙවිය හැක. මෙහිදී සිදු කරන්නේ අදාළ සමාගම් වලින් පළකරන ලද advertisements වෙත පිවිසීම යි.
- copy, paste කිරීමෙන්ද තව දුරටත් මුදල් සෙවිය හැක. මෙහිදී අපට ලබා දෙන links ජනප්‍රිය කිරීම තමයි අප සිදු කරන්න ඕන.
ඉදිරියේදී මේවයින් මුදල් හොයන හැටි ගැන බලමුකෝ....







0 comments:
Post a Comment