Monday, July 27, 2015

Traffic Monsoon පාඩම - 2

මං ඔයාලට ඉස්සෙල්ල post එකෙන් Traffic Monsoon  වල ගුණාංග පැහැදිලි කරලා දුන්න නේ. ඒ post එක කියෙව්වේ නැත්නම් මෙතැනින් ගිහින් ඒක කියවල ඉන්නකෝ.

හරි. මේකෙන් ගොඩ යන්න නම් හොඳට කැප වෙලා වැඩ කරන්න ඕන. හොඳේ... අපි අද බලමු කොහොමද නිවැරදිව Account එකක් create කරන්නේ කියල.

Account එකක් Create කිරීම.

  1. ඉස්සෙල්ලම ඔය ගොල්ලෝ මේ link එකෙන් traffic monsoon වෙත යන්න.
  2. හරි. දැන් Page එකේ උඩ දැක්වෙන Register කියන ලින්ක් එක උඩ click කරන්න.
  3. ඔයාගේ මුල් නම, අවසාන නම සහ E-Mail එක දෙන්න.
  4. දැන් User name එකක් දෙන්න.
  5. Setup a withdraw code එකට කේතයක් type කරන්න. ඒකම Retype Code ස්ථානයටත් ලබා දෙන්න.මතක තියාගන්න, මේ code එක ඔයාල සල්ලි ආපහු ගන්න වෙලාවට දෙන්න ඕනේ. ඒක නිසා මේක නැති කරගන්න එපා. ලියල තියාගන්න.
  6. ඊට පස්සේ password ආදිය ලබා දීල ඔයාගේ Payza/ Paypal e-mail ලිපින ලබා දෙන්න. Payza නම් වැඩිය හොදයි.
  7. දැන් ඔයා I understood....ලෙස තියෙන තැනට Tick එකක් දාන්න.
  8. දැන් secure code එකත් දීල Proceed click කරන්න.
  9. දැන් ඔයාලගේ E-Mail Account එකට ගිහිල්ල ඔයාලට Traffic Monsoon එකෙන් ලැබුණු E-Mail එක බලන්න. එකේ Confirmation Link එක click කරල Account එක active කරගන්න.

             දැන් ඔයාගේ User Name Password දීල අදාළ code එක type කරලා ඔයා රොබෝ කෙනෙක් නෙමේ කියල ඔප්පු කරන්න. දැන් ස්වයංක්‍රීයව ad එකක් දර්ශනය කරාවි. අවසානයේ

Back to Dashboard කියන button එක උඩ click කරන්න. දැන් ඔයාගේ account එකට log වේවි. හැබැයි ඔයාලගේ PC එකේ AdBlocker තිබුනොත් ඔයාලට හැමදාම මේ ad එක බල බල ඉන්න පුළුවන්. ඒක නිසා AdBlocker pause කරන්න.
             දැන් ඔයාගේ account එකේ පහළින් ඔයාට අදාළ advertisements ටික පෙන්නාවි. මෙහිදී මේවා පෙන්නන්නේ claim button ලෙස. මේ claim button එකක් උඩ click කළ විට ad එක open වේවි. ඔයාට පෙනේවි උඩින් පෙන්වන වෙලාව ටිකින් ටික අඩු වෙන හැටි. අවසානයේ ඉලක්කම් කීපයක code එකක් පෙන්වාවි. ඒක ඉදිරියෙන් දැක්වෙන text box එකේ type කරලා Credit button මත click කරන්න. දැන් Back to account click කරන්න. දැන් අදාළ මුදල ඔයාලගේ account එකට බැර වෙලා ඇති.
             හුඟක් වෙලාවට ඔයාලට මුල්ම දවසේ ඇඩ්ස් ලැබෙන්නෙ නෑ. හැබැයි දුක් වෙන්න එපා. උත්සාහය අතහරින්නත් එපා. ඊළඟ දවසේ ගිහිල්ල බලන්නකෝ.

Revenues Sharing තව දුරටත්....
         මං ඉස්සෙල්ල පොස්ට් එකෙන් පොරොන්දු වුණානේ මේ පිළිබඳව මං තව පැහැදිලි කරන්නම් කියල. 
ඉස්සෙල්ල ඔයාල ඔයාගෙ account page එකේ වම් පැත්තේ Buy ad packs w/Sharing  යටතේ 20 PPC/ 1000 TE Credits කියන එක click කරන්න.
         මේකෙදි ඔයාලට පුළුවන් ඔයාගේ advertisement එකක් Traffic Monsoon වල පළකරන්න. ඒ සඳහා Setup a banner ad click කරන්න. 
       Ad එකට අවශ්‍ය ප්‍රමාණයකුත් තෝරලා,  Title of Campaign යන ස්ථානයට මාතෘකාවකුත් දෙන්න. Banner Image URL යන ස්ථානයට banner image එකේ ලිපිනය දෙන්න. Target Link එකට banner එක click කළ විට යා යුතු ස්ථානයේ ලිපිනයත් ලබා දී save කරන්න.
         දැන් පහලින් ඒ ad එකට අදාළ විස්තර පෙන්නාවි. එහි කෙළවර Buy ad-pack ලෙස button එකක් දක්නට ලැබේවි. ඒක click කරලා $50ක් ගෙවල ad-pack එකක් මිලදී ගන්න. ඔයාට ඔයාගේ account එකෙන් හෝ Paypal/Payza account එකෙන් උනත් ගෙවීම් කරන්න පුළුවන්. 
         මේ ad-pack එකක් දවස් 55කට වලංගුයි. දවසකට $1 බැගින් ලැබෙනවා. ඒ කියන්නේ ඔයාට එක ad-pack එකකින් $5ක ලාභයක් තියෙනවා. ඔයාලා ad-pack කීපයක් ගන්න බලන්න. එතකොට ඔයාලට දවසකට අවශ්‍ය තරම් සල්ලි හොයන්න පුළුවන්.
තව එකක්... ඔයාලට referrals ල ඉන්නවනම් හෝ shares මිලදී ගෙන තියෙනවනම් ඇඩ්ස් වලට උඩින් තියෙන Start Surfing click කරලා ඇඩ්ස් 10ක් බලන්න. නැත්නම් ඔයාලට commissions ලැබෙන්නෙ නෑ. ඇඩ්ස් 10ක් පැය 24ක් සඳහා වලංගුයි.
තාම register වෙලා නැත්නම් දැන්ම register වෙන්න.
                        https://trafficmonsoon.com
        එහෙනම් ඔන්න හරිනේ. මුකුත් ප්‍රශ්නයක් එහෙම තියෙනවනම් comment එකකින් අහන්නකො... එතෙක් ඔබට ජයෙන් ජය...

18 comments:

  1. meken oya salli gannawada wishwasada?

    ReplyDelete
  2. Podi pasnayak thiyenawa diret reparl kenek loku add pack ekakata giyama ei comisan ekak apita enne nethte....?

    ReplyDelete
    Replies
    1. Ekata ape account eka upgrade karanna wenawa. Oyage account eka free ekak wennathi.

      Delete
  3. Adpack ekak gaththahama mkda wenne??

    ReplyDelete
    Replies
    1. Ad pack ekakata $50k spend wenawa. Eeta passe dawasakata $1 bagin dawas 55k labenawa. E kiyanne after 55 days apita $55k labenawa kiyana ekai.

      Delete
  4. ow fee ekak thiyenne man mokakda karanna oni den

    ReplyDelete
  5. upgrade karanne kohomada kiyak gewanna oneda target link kiyana ekata mokkda danna one
    banner image eka lipinaya kiyanne mokakkda

    ReplyDelete
    Replies
    1. Target link - Banner eka click karama yanna ona web site eka denna

      Banner image lipinayata oyage image eke link eka denna. E kiyanne oyaa refferal link ekak daanawanam html walin baluwama pennanne <img src = ..... kiyala address ekak. Eka thama image URL

      Delete
  6. adbloker pause karanne kohomada.add enna peya 24k yanawada

    ReplyDelete
    Replies
    1. Adblocker icon eka click krama e option eka thiyenawa. Nath nam browser eke extentions walata gihilla adblocker eke tick eka remove karanna

      Delete
  7. Replies
    1. Traffic Monsoon eke homepage eka(My account)eke pahalin thiyenawa your referral link kiyala ekak. Eka oyaage friend kenekuta email karala hari msg ekak daala hari yawanna. Eeta passe eyaa referral kenek widiyata add wenawa

      Delete
  8. Oya oken salli gatthe ndda thma

    ReplyDelete
  9. යාලුවේ මේකෙ ඇඩ් එන්නෙ නෑනේ.click karama acount eka verifi karannalu. Ko karanne

    ReplyDelete
  10. Account eka active karanne kohomada. Account eka active kirima athya Awassada.

    ReplyDelete
  11. account eka verifi karanne kohomada ?

    ReplyDelete