සියල්ලටම පෙර පෙරවදනක්...

අන්තර්ජාලය පදනම් කරගෙන මුදල් ඉපැයීම Electronic Money නොහොත් E-Money නම් වේ. මෙසේ මුදල් ඉපයීම ඉතාමත් පහසු ය. තමාගේ කැපවීම හා උත්සාහය මත මෙමගින් ප්‍රතිඵල නෙලා ගත හැක.

E-Money ඉපැයීමේ ජනප්‍රිය ක්‍රම

E-Money ඉපයීමට ඔබ තුල මහත් වූ කැමැත්තක් තිබෙන නිසා E-Money ඉපැයීමේ ප්‍රධාන සහ ජනප්‍රිය ක්‍රම සහ විධි පිළිබඳව මෙම ලිපිය මගින් සාකච්ඡා කිරීමට මා බලාපොරොත්තු වෙන්නේ...

Traffic Monsoon පාඩම - 1

ඔන්න මම ලේසිම විදියට සල්ලි හොයන හැටි ඉස්සෙල්ල කියල දෙන්නම්... ads click කරලා ගොඩාක් ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් කියල මම කියල තියෙනවනේ. මේ සයිට්ස් වලට කියන්නේ PTC sites කියල...

Traffic Monsoon පාඩම - 2

මං ඔයාලට ඉස්සෙල්ල post එකෙන් Traffic Monsoon වල ගුණාංග පැහැදිලි කරලා දුන්න නේ.අපි අද බලමු කොහොමද නිවැරදිව Account එකක් create කරන්නේ කියල.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Monday, July 27, 2015

Traffic Monsoon පාඩම - 2

මං ඔයාලට ඉස්සෙල්ල post එකෙන් Traffic Monsoon  වල ගුණාංග පැහැදිලි කරලා දුන්න නේ. ඒ post එක කියෙව්වේ නැත්නම් මෙතැනින් ගිහින් ඒක කියවල ඉන්නකෝ.

හරි. මේකෙන් ගොඩ යන්න නම් හොඳට කැප වෙලා වැඩ කරන්න ඕන. හොඳේ... අපි අද බලමු කොහොමද නිවැරදිව Account එකක් create කරන්නේ කියල.

Account එකක් Create කිරීම.

  1. ඉස්සෙල්ලම ඔය ගොල්ලෝ මේ link එකෙන් traffic monsoon වෙත යන්න.
  2. හරි. දැන් Page එකේ උඩ දැක්වෙන Register කියන ලින්ක් එක උඩ click කරන්න.
  3. ඔයාගේ මුල් නම, අවසාන නම සහ E-Mail එක දෙන්න.
  4. දැන් User name එකක් දෙන්න.
  5. Setup a withdraw code එකට කේතයක් type කරන්න. ඒකම Retype Code ස්ථානයටත් ලබා දෙන්න.මතක තියාගන්න, මේ code එක ඔයාල සල්ලි ආපහු ගන්න වෙලාවට දෙන්න ඕනේ. ඒක නිසා මේක නැති කරගන්න එපා. ලියල තියාගන්න.
  6. ඊට පස්සේ password ආදිය ලබා දීල ඔයාගේ Payza/ Paypal e-mail ලිපින ලබා දෙන්න. Payza නම් වැඩිය හොදයි.
  7. දැන් ඔයා I understood....ලෙස තියෙන තැනට Tick එකක් දාන්න.
  8. දැන් secure code එකත් දීල Proceed click කරන්න.
  9. දැන් ඔයාලගේ E-Mail Account එකට ගිහිල්ල ඔයාලට Traffic Monsoon එකෙන් ලැබුණු E-Mail එක බලන්න. එකේ Confirmation Link එක click කරල Account එක active කරගන්න.

             දැන් ඔයාගේ User Name Password දීල අදාළ code එක type කරලා ඔයා රොබෝ කෙනෙක් නෙමේ කියල ඔප්පු කරන්න. දැන් ස්වයංක්‍රීයව ad එකක් දර්ශනය කරාවි. අවසානයේ

Back to Dashboard කියන button එක උඩ click කරන්න. දැන් ඔයාගේ account එකට log වේවි. හැබැයි ඔයාලගේ PC එකේ AdBlocker තිබුනොත් ඔයාලට හැමදාම මේ ad එක බල බල ඉන්න පුළුවන්. ඒක නිසා AdBlocker pause කරන්න.
             දැන් ඔයාගේ account එකේ පහළින් ඔයාට අදාළ advertisements ටික පෙන්නාවි. මෙහිදී මේවා පෙන්නන්නේ claim button ලෙස. මේ claim button එකක් උඩ click කළ විට ad එක open වේවි. ඔයාට පෙනේවි උඩින් පෙන්වන වෙලාව ටිකින් ටික අඩු වෙන හැටි. අවසානයේ ඉලක්කම් කීපයක code එකක් පෙන්වාවි. ඒක ඉදිරියෙන් දැක්වෙන text box එකේ type කරලා Credit button මත click කරන්න. දැන් Back to account click කරන්න. දැන් අදාළ මුදල ඔයාලගේ account එකට බැර වෙලා ඇති.
             හුඟක් වෙලාවට ඔයාලට මුල්ම දවසේ ඇඩ්ස් ලැබෙන්නෙ නෑ. හැබැයි දුක් වෙන්න එපා. උත්සාහය අතහරින්නත් එපා. ඊළඟ දවසේ ගිහිල්ල බලන්නකෝ.

Revenues Sharing තව දුරටත්....
         මං ඉස්සෙල්ල පොස්ට් එකෙන් පොරොන්දු වුණානේ මේ පිළිබඳව මං තව පැහැදිලි කරන්නම් කියල. 
ඉස්සෙල්ල ඔයාල ඔයාගෙ account page එකේ වම් පැත්තේ Buy ad packs w/Sharing  යටතේ 20 PPC/ 1000 TE Credits කියන එක click කරන්න.
         මේකෙදි ඔයාලට පුළුවන් ඔයාගේ advertisement එකක් Traffic Monsoon වල පළකරන්න. ඒ සඳහා Setup a banner ad click කරන්න. 
       Ad එකට අවශ්‍ය ප්‍රමාණයකුත් තෝරලා,  Title of Campaign යන ස්ථානයට මාතෘකාවකුත් දෙන්න. Banner Image URL යන ස්ථානයට banner image එකේ ලිපිනය දෙන්න. Target Link එකට banner එක click කළ විට යා යුතු ස්ථානයේ ලිපිනයත් ලබා දී save කරන්න.
         දැන් පහලින් ඒ ad එකට අදාළ විස්තර පෙන්නාවි. එහි කෙළවර Buy ad-pack ලෙස button එකක් දක්නට ලැබේවි. ඒක click කරලා $50ක් ගෙවල ad-pack එකක් මිලදී ගන්න. ඔයාට ඔයාගේ account එකෙන් හෝ Paypal/Payza account එකෙන් උනත් ගෙවීම් කරන්න පුළුවන්. 
         මේ ad-pack එකක් දවස් 55කට වලංගුයි. දවසකට $1 බැගින් ලැබෙනවා. ඒ කියන්නේ ඔයාට එක ad-pack එකකින් $5ක ලාභයක් තියෙනවා. ඔයාලා ad-pack කීපයක් ගන්න බලන්න. එතකොට ඔයාලට දවසකට අවශ්‍ය තරම් සල්ලි හොයන්න පුළුවන්.
තව එකක්... ඔයාලට referrals ල ඉන්නවනම් හෝ shares මිලදී ගෙන තියෙනවනම් ඇඩ්ස් වලට උඩින් තියෙන Start Surfing click කරලා ඇඩ්ස් 10ක් බලන්න. නැත්නම් ඔයාලට commissions ලැබෙන්නෙ නෑ. ඇඩ්ස් 10ක් පැය 24ක් සඳහා වලංගුයි.
තාම register වෙලා නැත්නම් දැන්ම register වෙන්න.
                        https://trafficmonsoon.com
        එහෙනම් ඔන්න හරිනේ. මුකුත් ප්‍රශ්නයක් එහෙම තියෙනවනම් comment එකකින් අහන්නකො... එතෙක් ඔබට ජයෙන් ජය...

Sunday, July 26, 2015

Traffic Monsoon පාඩම - 1

ඔන්න මම ලේසිම විදියට සල්ලි හොයන හැටි ඉස්සෙල්ල කියල දෙන්නම්... ads click කරලා ගොඩාක් ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් කියල මම කියල තියෙනවනේ. මේ සයිට්ස් වලට කියන්නේ PTC sites කියල. PTC sites වලින් ලෝකයේ ගොඩක් ජනප්‍රිය site එකක් තමයි Traffic Monsoon කියන්නේ. මේ site එකේ සුවිශේෂී ගුණාංග ටිකක් බලල ඉමුකො...

1.Click කිරීමක් සඳහා ඉහල අගයක් ගෙවීම.
         PTC sites බොහොමයක් තම පරිශීලකයන්ට ගෙවන්නේ ඉතාමත් පහල මට්ටමේ මුදලක් තමයි. Neo-Bux වැනි sites වල ආරම්භක අගය වෙන්නෙත් $0.001යි. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් සත 13යි. මේ වගේ ads click කරලා දියුණු වෙන්න අමාරු බව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..
ඒ වුණාට traffic monsoon වල මිල ගණන් තුනක් යටතේ ගෙවීම් කරනවා.

Claim Button එක,

  • කොළ පැහැති නම් - $0.01(රු.1.33) හෝ $0.02(රු.2.64)
  • නිල් පැහැති නම් - $0.005(රු.0.67)
  • දම් පැහැති නම් - $0.001(රු.0.13)

ලෙසත් ගෙවීම් සිදු කරනවා.

2. Referral Commission එක 100% වීම
        මෙය තමයි මෙහි ඇති වැදගත් ම අංගය.Member Overview පිටුවේ පහලින් මූල්‍ය තත්ත්වය දැක්වෙන ස්ථානයට පහළින් Your Referral Link එක දක්නට පුළුවන්. එය අපටම අනන්‍ය වූ ලින්ක් එකක්. මේ site එක ගැන යාළුවන්ට කියල ඔය ලින්ක් එක එයාලට දෙන්න. ඊට පස්සේ ඒ ගොල්ලෝ ඕකෙන් ගිහිල්ල register වුනාම ඒ යාළුවා ඔයාගේ Referral කෙනෙක් වෙනවා. එතකොට එයා හොයන ගානම අපිටත් ලැබෙනවා(100%). ඒ කියන්නේ එයා $1ක් හෙව්වොත් ඔයාටත් $1ක් නිකන්ම ලැබෙනවා. එයාට එකෙන් කිසිම පාඩුවක් වෙන්නේ නෑ.
        ඕකට තමයි කියන්නේ Referral Commission එක 100% කියල. හැබැයි අනිත් PTC sites එකකවත් refferal commission එක 100% දෙන්නේ නෑ.

3.Revenues Sharing
       දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මෙහෙම කරලා ගොඩ යන්න පුළුවන්ද කියල. ඇත්තෙන්ම මේ feature එක මගින් තව සල්ලි හොයන්න පුළුවන්.මේකෙදි ඔයාලට කරන්න තියෙන්නෙ ඇඩ්ස් promote කරන එක වගේ වැඩක්. මෙමගින් දවසට අවම වශයෙන් $1කුත් ලෙස සීමා රහිතව උපයන්න පුළුවන්. මේකත් හරියට කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමක් හා සමානයි... මේක ගැන ගොඩාක් කියන්න තියෙනවා.

       ඊළඟ post එකකින් මං මේ ගැන වැඩි විස්තර කියන්නම්. අදට ඇති. එතෙක් ඔබට ජයෙන් ජය...

E-Money ඉපැයීමේ ජනප්‍රිය ක්‍රම

E-Money ඉපයීමට ඔබ තුල මහත් වූ කැමැත්තක් තිබෙන නිසා E-Money ඉපැයීමේ ප්‍රධාන සහ ජනප්‍රිය ක්‍රම සහ විධි පිළිබඳව මෙම ලිපිය මගින් සාකච්ඡා කිරීමට මා බලාපොරොත්තු වෙන්නේ...

  • ලිපි, රචනා ආදිය ලිවීමෙන් ඔබට මුදල් ඉපැයිය හැක. ඔය එක එක ආයතන වලට, වෙබ් සයිට්ස් වලට articles ලියන එක තමයි මේකෙන් කරන්න තියෙන්නේ. ඒ ඒ ආයතන වල නියෝජිතයෝ මේ සයිට්ස් වලට apply කරනවා. ඊට පස්සේ මේ සයිට්ස් ඔස්සේ ඔවුන්ගේ users වෙත මේ topics යොමු කරනවා. මේ topics යටතේ ඒ ඒ articles ලිවීම තමා කරන්න තියෙන්නේ. මේකට හොඳ ඉංග්‍රීසි දැනුමක් එහෙම තියෙන්න ඕන.
  • විවිධ දෑ(web sites, logos...) නිර්මාණය කිරීමෙනුත් ඔයාලට මුදල් උපයන්න පුළුවන්. මෙහිදීත් සිදු වෙන්නේ ඉහතදී සිදුවූ දේම තමා. මෙහිදී හොඳ පරිගණක දැනුමක් තිබීම වැදගත්.
  • තවද ads click කිරීමෙනුත් ඔය ගොල්ලන්ට සල්ලි හොයන්න පුළුවන්. මෙමගින් ඉතා පහසුවෙන් ඕනෑම කෙනෙකුට මුදල් සෙවිය හැක. මෙහිදී සිදු කරන්නේ අදාළ සමාගම් වලින් පළකරන ලද advertisements වෙත පිවිසීම යි.
  • copy, paste කිරීමෙන්ද තව දුරටත් මුදල් සෙවිය හැක. මෙහිදී අපට ලබා දෙන links ජනප්‍රිය කිරීම තමයි අප සිදු කරන්න ඕන.
මේ මං හොදින් දන්නා ක්‍රම කිහිපයක් පමණයි. තව විධි අනන්තයි... අප්‍රමාණයි...
ඉදිරියේදී මේවයින් මුදල් හොයන හැටි ගැන බලමුකෝ....

Saturday, July 25, 2015

සියල්ලටම පෙර පෙරවදනක්...

     අන්තර්ජාලය පදනම් කරගෙන මුදල් ඉපැයීම Electronic Money නොහොත් E-Money නම් වේ. මෙසේ මුදල් ඉපයීම ඉතාමත් පහසු ය. තමාගේ කැපවීම හා උත්සාහය මත මෙමගින් ප්‍රතිඵල නෙලා ගත හැක.
මෙය මුලාවක්, මුසාවක් යැයි පෙර කාලයේ මෙන්ම අද කාලයේදීද විවිධ මතවාද සමාජයේ පවතී. එහෙත් ඔබ මෙම blog එකෙහි අඩංගු විස්තර ආදිය කියවා බැලීමෙන් ඔබට සත්‍යය වැටහෙනු ඇත.
     E-Money පිළිබඳව බොහොමයක් web sites, blogs යනාදිය තිබුණද, බොහෝ අයට මේ සඳහා භාෂාව හරස් වේ. සිංහලෙන් වුවද blog පවතින්නේ අතලොස්සකි. ඒවායේ ද අදාළ කරුණු නිවැරදිව නොමැත. මේ අඩුව පුරවා ලන්නට බලාපොරොත්තු පෙරදැරි කරගෙන Try E-Money - Sinhala blog එක ආරම්භ කළෙමි. මෙහි යම් කිසි වැරද්දක් අඩුපාඩුවක් වෙතොත් අපට යොමු කිරීමටද අමතක නොකරන්න.