1.Click කිරීමක් සඳහා ඉහල අගයක් ගෙවීම.
PTC sites බොහොමයක් තම පරිශීලකයන්ට ගෙවන්නේ ඉතාමත් පහල මට්ටමේ මුදලක් තමයි. Neo-Bux වැනි sites වල ආරම්භක අගය වෙන්නෙත් $0.001යි. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් සත 13යි. මේ වගේ ads click කරලා දියුණු වෙන්න අමාරු බව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..ඒ වුණාට traffic monsoon වල මිල ගණන් තුනක් යටතේ ගෙවීම් කරනවා.
Claim Button එක,
- කොළ පැහැති නම් - $0.01(රු.1.33) හෝ $0.02(රු.2.64)
- නිල් පැහැති නම් - $0.005(රු.0.67)
- දම් පැහැති නම් - $0.001(රු.0.13)
ලෙසත් ගෙවීම් සිදු කරනවා.
2. Referral Commission එක 100% වීම
මෙය තමයි මෙහි ඇති වැදගත් ම අංගය.Member Overview පිටුවේ පහලින් මූල්‍ය තත්ත්වය දැක්වෙන ස්ථානයට පහළින් Your Referral Link එක දක්නට පුළුවන්. එය අපටම අනන්‍ය වූ ලින්ක් එකක්. මේ site එක ගැන යාළුවන්ට කියල ඔය ලින්ක් එක එයාලට දෙන්න. ඊට පස්සේ ඒ ගොල්ලෝ ඕකෙන් ගිහිල්ල register වුනාම ඒ යාළුවා ඔයාගේ Referral කෙනෙක් වෙනවා. එතකොට එයා හොයන ගානම අපිටත් ලැබෙනවා(100%). ඒ කියන්නේ එයා $1ක් හෙව්වොත් ඔයාටත් $1ක් නිකන්ම ලැබෙනවා. එයාට එකෙන් කිසිම පාඩුවක් වෙන්නේ නෑ.
ඕකට තමයි කියන්නේ Referral Commission එක 100% කියල. හැබැයි අනිත් PTC sites එකකවත් refferal commission එක 100% දෙන්නේ නෑ.
3.Revenues Sharing
දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මෙහෙම කරලා ගොඩ යන්න පුළුවන්ද කියල. ඇත්තෙන්ම මේ feature එක මගින් තව සල්ලි හොයන්න පුළුවන්.මේකෙදි ඔයාලට කරන්න තියෙන්නෙ ඇඩ්ස් promote කරන එක වගේ වැඩක්. මෙමගින් දවසට අවම වශයෙන් $1කුත් ලෙස සීමා රහිතව උපයන්න පුළුවන්. මේකත් හරියට කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමක් හා සමානයි... මේක ගැන ගොඩාක් කියන්න තියෙනවා.
ඊළඟ post එකකින් මං මේ ගැන වැඩි විස්තර කියන්නම්. අදට ඇති. එතෙක් ඔබට ජයෙන් ජය...








helpful site wolf dildo,dog dildo,sex chair,wolf dildo,wholesale sex toys,custom sex doll,realistic sex dolls,wholesale sex toys,dildos next page
ReplyDelete